Tuesday, November 3, 2009

නතාෂා පෙරේරා අනාගත “ආකාස කුසුම”ක්ද?


අකාස කුසුම් චිත්‍රපටය දිගහැරුණු ඛේදවාචකය හිතට බරක්ව තිබියදී එහි ගීතය ඇසීමෙන් නැවත නැවත වරක් එහි වන වේදනාත්මක බව විදිමින් සිටින මොහොතක තවත් සුරූපී නිළියක් ශ්‍රී ලාංකික රූපවාහිනියට පැමිණෙන බව පූර්ව ප්‍රචාරණයක් දියත් වෙමින් පවතී. ඒ කුඩා කළ හුරුබුහුටි කටහඩකින් ගීත ගැයූ නතාෂා පෙරේරාය. ලාංකික ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට වඩාත් ගැලපෙන සුරූපී බවකින් යුතු ඇය ලාංකික රූපවාහිනිය ඇතුළු ප්‍රසාංගික තලයන් තුළ හොද වෙළදපොළක් නිර්මාණය කිරීමට තරම් හැකියාවක් වෙතැයි මේ වනවිටත් ඇය පෙනීසිටින වෙළද දැන්වීම් ප්‍රමාණයෙන් උපකල්පනය කළ හැක. ‍

පසුගිය දිනෙක රූපවාහිනී සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ තමන් මෙන්ම විශේෂයෙන් තම මව කළෙක සිටම හොද කලා නිර්මාණයකට යොමුවීමට සොයබලමින් සිටි විට තමන්ට කුළුදුලේ රගපෑමට ස්වාධීන රූපවාහිනිය ආරාධනා කළ බවයි. ස්වාධීන රූපවාහිනිය උසස් ගණයේ නිර්මාණ කරන නිසා තමන් කිසිම පැකිලීමකින් තොරව ඊට සහභාගි වූ බව ඇය ප්‍රකාශ කළාය. සුපුරුදු නිළියන්ගේ බස්‍ හා යමින් ඇය එසේ ප්‍රකාශ කළද සැබෑම කාරණය නම් ඇය විසින් කුළුදුලේම සහභාගී වන්නේ අමු ඉන්දීය සෝප් ඔපෙරා ආකෘතිය යටතේ නිපදවූ මෙගා ටෙලිනාට්‍යයකටය.

තරුණියක් ලෙස වෙළදපොලේදී මිලක් ලබාගැනීම පිළිබද ඉරිසියාවක් අපට නැතත් සැබැවින්ම වෙළදපොලේ විකිණී හපයක් වීමට පෙර ලාංකික තරුණියක්, තරුණියක්, ඓතිහාසිකව දුක්විදීමට නියමවූ පංතියක සාමාජිකයෙක් ලෙස නතාෂා වෙත අපට කීමට ඇත්තේ අමනුස්සකම රජයන වෙළදපොල තුළ ප්‍රවේශම් වන ලෙසයි. “අරකිට ගහලා හිරේ ගියත් කමක් නෑ” කියන රටක, ස්ත්‍රීත්වය පෙරා හපයක් වන තෙක් සාරය උරාබී මගමගට ඇදදමන සමාජයක තරුණියක් ලෙස තවත් සන්ධ්‍ය රාණි කෙනෙක්, ශාලිකා කෙනෙක්, ප්‍රියා කෙනෙක් නොවීමට ඔබට නැණ නුවණ පහළවේවා. ඔබ සිටිනා තලයක එවැනි අවබෝධයක් ලබා ගැනීම උගහට වුවද, පවතින සමාජය කෙරේ යම් සමාජය පිළිබද යම් සංවේදී වීමක්ම ඒ සදහා ප්‍රමාණවත්ය. ඔබට ගුරුහරුකම් දෙන ඔබේ මැණීයන් ඔබට “ආකාස කුසුම්” චිත්‍රපටය බැලීමට නම් ගුරුහරුකම් නොදෙන බව විශ්වාසය.

11 comments:

  1. ප්‍රාර්ථනා කරනවා ඇයගේ පරපුර ඒ කථාව වෙනස් කරන පලමු පිරිස වේවා කියලා!

    ReplyDelete
  2. පව් මෙ කෙල්ල. අනර්කලී වගේම අම්මා විසින් විකුනගෙන කන අසරණ දියණියකගේ කථාව නොවෙවා.

    ReplyDelete
  3. මෙහෙම කියන එක එක අතකින් වැරදිද මංදා.
    මම නිරීන්ෂණය කරපු විදියටත් අනර්කලීගෙත් නතාෂා ගෙත් තාත්තලා නෑ (විතරක් නෙමෙයි ඒ ගැන සඳහනක් වත් නෑ. පියා අඥාතයි.). මේ ලමයි කලා ක්ෂෙත්‍රය තුල වැරදි මග යන්න ප්‍රධාන හේතුව ඒකද කියලා හිතෙනවා.

    අනර්කලී වරක් කියා තිබුනා චිත්‍රපට සඳහා තමන්ගෙ ඇඳුම් නිර්මානය කරන්නේ අම්මා බව ! ඇත්තෙන්ම ඇය කවරාකාර මවක විය හැකිද කියා ඉන් පුදුම හිතෙනවා.

    මට හිතෙනවා නතාෂාගේත් කල දසාව එයම වෙයි කියලා. දැනටම කටකතා යනවා ඇය night club ගානේ කරක් ගහනවා කියලා.

    ReplyDelete
  4. තවත් මොනා වෙන්නද? අර කිවු විදියටම සිදුවෙවි, ඇය තවත් ආකාස කුසුමක්ම වෙවි...
    මෙවැනි දෙවල් ලංකාවෙ සිදුවීම ගැන අවංකවම කණගාටුයි....

    ReplyDelete
  5. නතාෂාගේ තන් දෙක මිරිකන්න ආසයි

    ReplyDelete
  6. නතාෂට හුකන්න ආසයි ඒ වාගේම චින්න චින්න ආසයි
    අනේ මටත් ටිකක් දෙන්න නතාෂා!!!

    ReplyDelete
  7. හයක් හතරක් නොතේරෙන මේ පොඩි කෙල්ලො අම්මල තාත්තාලා කරන දේවල්නෙ දැන් කරන්නෙ. වයසට වැඩිය පැහිලා. මට කවදාහරි දුවෙක් හිටියොත් මම දන්නවා දුව ව හදන්නෙ කොහොමද කියලා.

    ReplyDelete
  8. Nathasa Kiyanne pudgalikawa mamath Adaraya karapu charitayak.. Ada eya inna thathwaya gana loku dukak danenewa.., wade kiyanne Anarkali gana ehema dukak na.. DENNA PULUWAN...<\b>

    ReplyDelete
  9. itin pukada??? loku naaaaaaaaa

    ReplyDelete
  10. NATASHAGE MONADA PODI HAMAEKAKMA OVER SIZE E HINDA PODIE KIYANNA EPA PODI NAA. PUKA, THANA ,HUTHTHA HAMA EKAKMA OVER SIZE. DAKKAMA MAGE EKATH OVER SIZE VENAVA.

    ReplyDelete
  11. නතාශාගෙ තන් දෙක උරන්න ආසයි

    ReplyDelete