Saturday, February 27, 2010

ගීතා හින්දා මුතුහෙට්ටියට මාර වැඩේ...!!!!!


දකුණු පළාතේ නාහෙට අහන්නේ නැති පොරවල්ගේ කටවල් ගැන විශ්වාසයක් නැති හින්දා, මහමැතිවරණයට එන හැමෝටම සාමුහික රැස්වීමක් තියන්න කියලා නියෝග කරා. විශේෂයෙන් අනර්කලී කෙල්ලට කියපු කතා ටික මතක් වෙන කොට ගීතාට මේ යක්කු මොනා කියන්න බැරිද කියලා ජනපතිතුමාට අනේ අපොයි කියවුනා.

ඒක කොහොම වුනත් හැමෝටම එන්න කියලා තිබුණු රැස්වීමට කුකුලෝ, කිකිළියෝ ඔක්කොමලා ආවා. මේකට ආපු ගීතා අක්කාත් (තරහවෙයිද දන්නෑ) තමන්ගේ වාරෙදි හරි හරියට අදහස් දැක්වූවා. ඇවිල්ලා හිටපු නාකි හම්පඩොයොන්ගේ ඉදන්, කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ගීතාගේ සුකොමල කතාව පටන්ගන්නකොටම වේදිකාව වටේට පිරුණා. ගීතා හිතුවේ උන් ඇවිල්ලා තියෙන්නේ එයාගේ කතාව අහන්න කියල හිතලා අම්බානක ෆෝම් වුනා. ගීතා ලෝකේ වටේ ඉන්න පිරිමින්ගේ හැටි දැනගත්තත් තමන්ගේ ගමේ කුපාඩින්ගේ හරියට තේරුම් අරං නැති හැටි.

කොහොමහරි නොනවත්වා නැගෙන අප්පුඩියත් එක්ක ගීතා තමන්ගේ කතාවේ උච්ඡතම හරියට ආවා.

"මම පොරොන්දු වෙනවා ඔබ තුමන්ලගේ සතුට, තෘප්තිය වෙනුවෙන් කැපවෙන්න. ජනපතිතුමා මාව දකුණට එව්වේ මට මගේ ගමේ වැඩ පටන් ගන්න"

වේදිකාවේ ඉන්න කසඩ මිනිස්සු දිහයි පහළ ඉදන් තමන් තමන් දෙස කට ඇරගෙන ‍බලාගෙන ඉන්න එවුන් දිහා මාරුවෙන් මාරුවට බල බල කතාව දිගට ගියා. ටිකක් විතර කම්පනයකින් හිටපු හින්දා ඇයට සභාවේ හිටපු කට්ටිය දිහා බලන්න බය හිතුනා. ඒක හින්දා ‍වේදිකාවේ කෙළ පෙරමින් හිටපු උන් දිහා විතරක් අපහසුවෙන් හරි බලාගෙන කතාව ඉවර කරන්න ගීතා හිතාගත්තා.

" මං මගේ ගමින් ගියේ පොඩි කාලේ, මට කොළඹ ඒකාකාරී ජීවිතේ එපා වෙලා තිබුනේ. ඒක හින්දා මම තීරණය කරා මගේ සේවය ඉදිරියට ගාල්ල ප්‍ර‍දේශයට ලබා දෙන්න. ඒකට මට ඔයාලගේ උදව් ඕන. මාව කොහොමහරි ගන්න. මෙතන ඉදන් මාව ඔබට බාරයි"

පචායුධයා වගේ මීනීමරන්න වගේ කෑගහලා පුරුදු නැති නිසා‍ ගීතා ආවේගයෙන් කතා කරාමත් ඒක බලං ඉන්න අයට ඇහෙන්නේ හරියට සරාගී ඇමතුමක් වගෙයි. මේක දිහා මුල ඉදන්ම බලං ඉදපු මුතුහෙට්ටියාට එකපාරටම තමන්ට තියෙන ස්කිසොෆීනියා කියන රෝගේ ඉස්මතු වුනා.(අර ගරිල්ලා මාකටිං ෆිල්ම් එකේ තියෙන්නේ) ඒක මතු වුනාම හීනයක් දකිනවා වගේ අවට විකෘති‍ වෙනවා. කෙළ පෙ‍ර පෙර හිටපු මුතුහෙට්ටියාට ගීතාගේ අවසන් වචන ටික ඇහුනේ මිනිහට පුද්ගලිකව කිව්ව දෙයක් වගේ.

මෙන්න බොලේ එක පාරටම මූ වේදිකාව පෙරළගෙන ගීතාව බදාගන්න යන්න හැදුවා. එතන හිටපු සරත් අමුණුගම මහත්තයා ටක් ගාලා පැනලා ගීතා අක්කව බේරා ගත්තා. මුතුහෙට්ටියාව බැදලා බොහෝම අමාරුවෙන් තමයි එළියට අරං ගිහිං තියෙන්නේ. රෙඩි වෙලා හිටපු පීඑස්ඩී කාරයෝ ‍මූව කුදලගෙන යන්කොට මූ බැල්ලියෝ දැක්කම බල්ලො "කූක්" "කූක්" ගානවා වගේ කෑගැහැව්වා කියලයි ළග හිටපු එකෙක් කිව්වේ.

23 comments:

  1. ane gora ubata giyapu kalak, kurunegalin chande illapu anura kumara kiyana mini maruwa me para kurunegalin dinanna beri bawa denagena jathika laisthuwen ena eka gena uba liyanne nette ai??? mokata uba anura kumaralage puka kahana ekek nisai :P

    ReplyDelete
  2. anura kumara giya parath jathika laysthuwa thma

    ReplyDelete
  3. ගොරා බලාගෙන මචං ලියන්නෙ.. තමුන්ටත් අම්මලා, නංගිලා ඉන්නවා කියලා හිතාගෙන වැඩෙ කරපන්. ප්‍රතිපත්ති, ක්‍රියාදාමයන්ගෙ තියන නිරුවත පෙන්නපන් ලොකෙටම උන් මඩ ගැහැව්වා කියලා උබත් එ මට්ටමට වැටෙන්න උත්සහා කරන්න එපා.. පැරදුනත් කමක් නැහැ එහෙම කරලා....

    ReplyDelete
  4. මචන් ගෝරා,

    උඹේ හැකියාව ගැටලුවේ අන්දුරැ නොදකින තැන් සාමන්ය ජනතාවට ( සීනිබෝල කොල්ලන්ට ) පෙන්නන්න පාවිච්චි කරපන්. අර රවා කියනව වගේ ම්ඩින් නැතුව ගොඩින් යමන්...

    ReplyDelete
  5. gorata ammala netha akkala netha nangila netha a nisa geethata, anarkalita nethnam thawa kata kata hari sandanen chande illana genunta baniy.ethakota unp eken chande illana paba,rosi paththini ammala wage muta penne..... UNP ekata JVP ekata chande denne nethi genu okkoma wesa genu wage muta penne...... nikan gon part danna epa ban... minissunta kunu katha hadanne nethiwa terumak athi deyak liyapan modaya. oya waga kathawak ube ammata hari nangita hari keewoth ubata ekath hena chooon ekak wei...

    ReplyDelete
  6. ආදරණීය ඇනොනිමස්,
    උඹ ජෙප්පොන්ට හරි යූඇන්පීයට හරි බැන්නට මගේ මයිල් ගහකටවත් දැනෙන්නේ නෑ.මං කෙසේ වෙතත් උඹ කාගේ හරි, මොනා මොනා හරි කහන්න කැමැත්තෙන් ඉන්න බව නං පේන්න තියෙනවා.

    රවා සහ ඉන්දික,
    මම මේක ලිව්වේ ඇත්ත සිද්ධියක් පාදක කරගෙන.(100%ක්ම නෙවෙයි) මං කාන්තාවන් පිළිබදව දරණ ස්ථාවරය මං ලියපු ලිපි ගණනාවක් තියෙනවා. ගීතා ගැන මගේ පුද්ගලික අදහස නම් ඇය ලංකාවේ පිරිමි ආධිපත්‍ය කුඩුකරලා සත පහකට මායිම් නොකරපු ශක්තිමත් ගෑණු කෙනෙක්.ඇගේ තියෙන ශක්තිය ගැන මට විශ්වාසක් තිබුනත්, ඇයට දේශපාලන දැක්මක් තියෙනවද කියන එක ගැටළුවක්. එහෙම තිබුනත් මහින්ද ජුන්ටාව එයාට වැඩිකල් යන්න දෙන්නේ නැහැ. මාලනි ෆොන්සේකා පිළිබදව මගේ විවේචනයත් ‍ඒ වගේම තමයි. ලංකාවේ පිරිමින් අල්ලේ නටවමු මෙච්චර හයි හක්තියක් තියෙන ගෑණු,මේ කොහෙවත් යන හිනමානකාරයින්ගේ ඉත්තෝ වෙන එකයි මට තියෙන ප්‍රශ්නේ.

    ReplyDelete
  7. කලාකරයො ජනතාව සතුටු කරන්නෙ නැද්ද ?
    උඩ පින්තූරය්‍ම ඇති ඔය කතාවට

    ReplyDelete
  8. මචන්, විස්වාස කරපන් මේකෙන් උඹ කාන්තාවන් ගැන වැරදි වැටහීමක් තෙයෙන කෙනෙක් කියලා මොහොතකට වත් මට නම් හිතෙන්නේ නෑ. පාර්ලිමේන්තුව කියන උත්තරීතර ස්තානයට යහපත් නායකයෝ යැවිය යුතුයි කියන යහපත් චෙතනාවෙන් පෙලෙන පුරවැසියෙකුගේ හද ගස්මේ රිද්මය යි මට නම් දැනෙන්නේ . . උඹට ජය

    ReplyDelete
  9. ඔබ හරි දුකා,
    රොසි, පබා, වගෙ යහපත් කට්ටියව පර්ලිමෙතු යවමු. ගීතා වැනි අය පලව හරිමු!
    උම්බටත් ජයෙන් ජය...

    ReplyDelete
  10. gora,

    mada gana gataluvak ne. habayi aninimasaya kiyanna vage meka kiyevvama umba pahadiliva ma anik paththe ekek venava. mokada meeta vadaa vihilu thiyenava jeppange, unp evun ge, general ge. naana ekayi kade yana ekayi, gnaata andina ekayi ungeth trade mark.

    habayi umba paththak alla gaththath mata avulak ne. hungak evun eka paththak allan inne.

    ReplyDelete
  11. ජෙප්පන්ට කඩේ යන තවත් "මොල සේදුනු" පොරක් !!

    ReplyDelete
  12. ඇනියන්ට හරි දුකයි ගීතා ගැන
    aaaaaaaaaaa

    ReplyDelete
  13. Sujeewa Kokawala

    palayan palayan welak gawa thani kakulen malu allapan ponnaya

    ReplyDelete
  14. gora uba liyapan
    api balanawa

    munta gahanna one mada neme bomba

    ReplyDelete
  15. අන්තිම ඇනියො 3 දෙනාටම සෑහෙන්න මල පනල. හැබැයි 3 ඩෙනම එකෙක් වගේ පෙන්නෙ.

    ReplyDelete
  16. ගීතට බනින උන් රෝසි ගැන කතා නෑ. "කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරේ" කියන්නෙ මේවට.

    ReplyDelete
  17. මිගාරගෙ අනුගාමිකයොත් ඇවිත් ඉන්නෙ

    ReplyDelete
  18. This is interestng and hilarious. Keep up the good writing.. (whispering) watch your back, it is not good time for independant thoughts.

    ReplyDelete
  19. geetha rata giye lankaawe janappriya naluwek gen berenna beruwa kiyanwa. hebei nama ahanna epa'

    ReplyDelete
  20. kiyapan ban. age wadanne nethuwa. adu gane podi hint ekak hari deepan.

    ReplyDelete
  21. Anonymous said...
    ඔබ හරි දුකා,
    රොසි, පබා, වගෙ යහපත් කට්ටියව පර්ලිමෙතු යවමු. ගීතා වැනි අය පලව හරිමු!
    උම්බටත් ජයෙන් ජය...

    naha naha . . rosi, paba wage ayath ona naha . .. . hoda kaantawo yawamu . . .ehema hoda kaantawo natnam . . pirimi aya yawamu. habai hoda aya . . ..

    ReplyDelete
  22. Anonymous said...
    ගීතට බනින උන් රෝසි ගැන කතා නෑ. "කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරේ" කියන්නෙ මේවට.

    rosi kiyanne geethaa taram wath sudusu ganiyek nowe . . .. .

    denna kenek natnam chande cancell karala danna lamai . . .. mokatada me maraa ganne . . .

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete