tag:blogger.com,1999:blog-4212877791807966113.post7114070616419819058..comments2023-09-13T19:11:11.056+05:30Comments on - ගෝරා -: මර්වින්ව පත්කරගත් ජනතාව වැට බැඳීමට අමතරව කළ යුතු තවත් දේ!ගෝරාhttp://www.blogger.com/profile/03945316718814594962noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4212877791807966113.post-48613146364411481072011-11-19T13:28:36.002+05:302011-11-19T13:28:36.002+05:30ඹබ කියන පරිදි මර්වින්ට ඡන්දේ තියේන්නේ ජනතාවමද? මර්...ඹබ කියන පරිදි මර්වින්ට ඡන්දේ තියේන්නේ ජනතාවමද? මර්වින් හොර ඡන්ද දාලම නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-87641390661255333872010-08-25T21:33:32.314+05:302010-08-25T21:33:32.314+05:30අපි මේ ජනතාව පන්නා දමා පාලකයින්ට වඩාත් ගැලපෙන අලුත...අපි මේ ජනතාව පන්නා දමා පාලකයින්ට වඩාත් ගැලපෙන අලුත් ජනතාවක් පත් කර ගමුද?රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-78781039662991293512010-08-13T11:35:28.305+05:302010-08-13T11:35:28.305+05:30එල්ලන්න ඕනි එවුන්ව සිහසුනේ හිඳවන මිනිස්සු බලා පොරො...එල්ලන්න ඕනි එවුන්ව සිහසුනේ හිඳවන මිනිස්සු බලා පොරොත්තු විය යුතු අවම දෙයකි තමන්ව ගස් බැඳීම කියන දේ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-14408241224355911262010-08-04T00:42:38.395+05:302010-08-04T00:42:38.395+05:30ජෙනරාල්ල ගස් බඳින්න රෙදි නැතුව කඩේ ගිය සමෘද්ධි මල්...ජෙනරාල්ල ගස් බඳින්න රෙදි නැතුව කඩේ ගිය සමෘද්ධි මල්ලිලා දැන් මොකද කියන්නෙ කියලා බලං ඉන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-30919119970581402112010-08-04T00:05:49.874+05:302010-08-04T00:05:49.874+05:30බොහොම උපෙක්ෂාවෙන් බලා සිටිම ඇර වෙන යම් ප්රායොගික ...බොහොම උපෙක්ෂාවෙන් බලා සිටිම ඇර වෙන යම් ප්රායොගික දෙයක් ඇතිද කිරිමට. ජනතාවගෙ බහුතරයකගෙ කැමැත්ත මෙය නම් අපිත් එය පිළිගෙන බලන් සිටිමු. දවසක් එවි මිනිස්සුන්ට ඇත්ත, බොරුව ගැන වැටහෙන. අපිට මෙවා බලන් ඉන්න බැරුවම ගියොත් වීසා ගහගෙන රටකට පැනලා කියක් හරි හොයාගෙ එහෙට වෙලා ඉමු.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com