tag:blogger.com,1999:blog-4212877791807966113.post3727130071812984200..comments2023-09-13T19:11:11.056+05:30Comments on - ගෝරා -: 9 වසර ට විතරක් පාසැල් ගිය ලංකාවේ ඇමතියා..........ගෝරාhttp://www.blogger.com/profile/03945316718814594962noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4212877791807966113.post-45267026184576536962011-11-02T17:02:47.545+05:302011-11-02T17:02:47.545+05:309 පාස් ඇමැතිලා ගැන මොන කතා ද? 8 පාස් ජනාධිපති කෙනෙ...9 පාස් ඇමැතිලා ගැන මොන කතා ද? 8 පාස් ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, ආරක්ශක ඇමැති කෙනෙක් මීට කලින් මේ රටේ එකම පාර්ලිමේන්තුවේ එකම කාලෙ ඉඳලා තියෙනවා. එයාලත් ඉතින් පත් කර ගත්තේ මේ රටේ ජනතාව ම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-64723813073199456862011-10-30T12:26:38.644+05:302011-10-30T12:26:38.644+05:30EHEMA KIWWATA MEYA HARI UGATHA PENENNEDDA TIE COAT...EHEMA KIWWATA MEYA HARI UGATHA PENENNEDDA TIE COAT ANDALA INNA HETIAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-17562632037127422702011-08-19T22:42:27.639+05:302011-08-19T22:42:27.639+05:30මධ්‍යම පළාත් සභාවේ හිටපු *අධ්‍යාපන ඇමති*, දැන් පා....මධ්‍යම පළාත් සභාවේ හිටපු *අධ්‍යාපන ඇමති*, දැන් පා.ම. වී.රාධාක්‍රිෂ්ණන් ගිහින් තියෙන්නේ 5 වසරට විතරයි. ඕන නම් හොයලා බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-31841294162701554902011-06-11T09:44:16.682+05:302011-06-11T09:44:16.682+05:30Lankawe sulu sewakayek widihata badawa gannath O/L...Lankawe sulu sewakayek widihata badawa gannath O/L wath pass wenna one. Sudusukam balanawane. Eth Deshapalanaya karanna one harakekuta puluwan.....! Ekane me wela thiyenne....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-24500666535340275372011-05-23T14:15:47.514+05:302011-05-23T14:15:47.514+05:30බූරුවාටනම් හිතෙන්නේ ජොනියා නියම පොරක් කියලා, මිනිහ...බූරුවාටනම් හිතෙන්නේ ජොනියා නියම පොරක් කියලා, මිනිහා තම උගත්කමේ හැටියට වැඩ කරනවා. ඔය උත්තරීතර තැනේ මහාචාරිලා, දොස්තරලා, ඉංජිනේරු උපාධිකාරයෝ හා නීතිඤයෝත් ඉන්නවා උං කරන්නේ දෙකේ පන්තියේ වැඩනේ
ඉතිං ජොනි, මර්වින්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-53273542863678247992011-02-07T20:17:10.809+05:302011-02-07T20:17:10.809+05:30මම ඉස්කෝලේ ගියේ නෑ!!! එදා මම කිව්වේ බොරු කාටවත් කි...මම ඉස්කෝලේ ගියේ නෑ!!! එදා මම කිව්වේ බොරු කාටවත් කියන්න එපා!! මරෙවින් නම් ඉස්කෝලේ ගියා!!ජොන්ස්ටන් ප්‍රනාන්දුnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-87282883057479828022010-11-04T16:11:23.636+05:302010-11-04T16:11:23.636+05:30අනේ හපොයි අපේ ලංකාව.අනේ හපොයි අපේ ලංකාව.SinhalaMaghttp://sinhalamag.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-10884092073022024022010-10-30T16:06:13.024+05:302010-10-30T16:06:13.024+05:30ho hoooooooooooooooooooooho hoooooooooooooooooooooAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-45103252857402106712010-10-29T14:37:34.795+05:302010-10-29T14:37:34.795+05:30මම මගේ බ්ලොග් එක පටන් ගත්තෙත් ඔය වගේ දේවල් හින්දා ...මම මගේ බ්ලොග් එක පටන් ගත්තෙත් ඔය වගේ දේවල් හින්දා තමයි... තාම මම ඔතෙන්ට ආවෙ නෑ... තව ටික කාලෙකින් බලමු..........හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-4245113319269894402010-10-24T17:19:08.054+05:302010-10-24T17:19:08.054+05:30දේශපාලකයින්ගේ කියුම් කෙරුම් ඔවුන්ගේ උගත් කම හා බුද...දේශපාලකයින්ගේ කියුම් කෙරුම් ඔවුන්ගේ උගත් කම හා බුද්ධිය විදහපාන කැඩපතකි.

අද ඔවුන් සියල්ලන්ම ඔය ස්ථාන වල වැජඹෙන්නේ අපේ පිහිටෙන්ය. ඔවුන් ඔය තැන් වලට පත් කර යැවූයේ වෙන කවුරුත් නොව අපි අපිමය.

ඒ නිසාම වන්නට ඇති බොහෝ දේශපාලකයින්, ඡන්ද දායකයින් බුද්ධිමත් යයි කියන්නේත්, ලෙහෙසියෙන් ඔවුන් රැවටෙන්නේ නැතැයි කියන්නේත්.

ඔවුන් එසේ සිතන්නට පෙලඹෙන්නේ කාරණා දෙකක් නිසා වන්නට පුලුවන.

එනම්, එක්කෝ ඔවුන් ඇත්තෙන්ම ඉතා බුද්ධිමත් පිරිසක්වන අතර ඔවුන් අපගේ හීන බුද්ධිය උපහාසයට ලක් කරනු පිණිස එසේ කියනවා ඇත.

එසේත් නැති නම්, තමන් වන් බුද්ධි හීනයින් මෙවන් තනතුරු වලට පත්කරන්නේ තමන්ටත් නොතේරෙන විශේෂ හේතුවක් නිසාවෙන් බැවින් තමන්ටත් නොතේරෙන එවන් දේ තේරෙන අප වන් ඡන්ද දායකයින් සැබවින්ම ඉතා බුද්ධිමත් යැයි ඔවුන්ට හැඟෙන නිසා වන්නට පුලුවන.

එනිසා කල යුත්තේ ඔවුන්ගේ උගත්කම හා බුද්ධිය පිරික්සීමට පෙර අපි අපේම බුද්ධිය හා උගත්කම පිරික්සා බැලීමය.

එවිට එවන් පිරිසක් ඔය තැන්වල සිටිනා හේතුව අපට හොඳින් වැටහෙනවා ඇත.

ඒ මට හිතෙන හැටිය..........චාමින්ද මාරසිංහhttps://www.blogger.com/profile/05993593946782890860noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-81339308577748862182010-10-24T17:08:23.056+05:302010-10-24T17:08:23.056+05:30This comment has been removed by the author.චාමින්ද මාරසිංහhttps://www.blogger.com/profile/05993593946782890860noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-32556443582455813272010-10-24T12:44:33.875+05:302010-10-24T12:44:33.875+05:30ජොන්ස්ටන් , මර්වින් වගේ එවුන් නම් කාට උනත් පෙන්නන්...ජොන්ස්ටන් , මර්වින් වගේ එවුන් නම් කාට උනත් පෙන්නන්න බැහැ තමයි. හැබැයි ස්කෝලේ යන්න බැරි උනත් හැඳියාව හරියට තිබිච්ච දේශ්පාළකයොත් මේ රටේ හිටිය ( උදා ප්‍රේමදාස මහත්තය , කොච්චර වුනත් දුප්පත් මිනිස්සුන්ට සෑහෙන සේවාවක් කෙරුව.).

ඒ වගේම උගත්කම තිබුනට , පාසලකටවත් නොගිය , පාරේ යන රස්තියාදුකාරයෝ වගේ , හැසිරෙන දේශපාලකයොත් ඉන්න විත්තිය අමතක කරන්න එපා.

උගත්කම , කොහොමහරි උනන්දුව තියනවනම් , පොත පත කියෝල ලබා ගන්න පුලුවන්. නමුත් මනුස්සකම සහ බුද්ධිය කියන දේ ඇඟ ඇතුලෙන්ම එන්න ඕන. ඒක කාටවත් උගන්වන්න අමාරුයි.

සමහරු ඉන්නව , පහුගිය කාලේ තමුන්ට අතපසු සහ බැරිවෙච්චි දේවලුත් එක්ක අල්ලගෙන එකපාරට වේගයෙන් ඉගෙනගන්න පෙළබිල පුදුම විධිහට ඉස්සරහට යනව.

උදාහරනයක් විධිහට අමු මැට්ටෙක් වෙලා හිටපු සක්විති රණසිංහ උපාධිකාරයෙකුටත් වඩා හොඳට ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ තත්වයට පත්වීම දක්වන්න පුලුවන්.( නමුත් ඌ කරපු හොරකමේ හැටියටනම් , ඌව පන පිටි වලදාන්න ඕන. ඒක වෙනම කතාවක්)

ආචාරධර්ම පිළිබද වෙනම උපාධි පාර්ලිමෙන්තු සඳහා පිහිටවන්න ඕන.

මතක තියාගන්න , අයිසෙක් නිවුටන් කියල කියන්නේ උගතෙක් නෙමෙයි. නමුත් ඔහු බුද්ධිමතෙක්.

ඒ බුද්ධිමතා ලියපු පොත් හා දැනුම නිසා අද අපි උගත්තු වෙලා ඉන්නව.වාසුදේවhttp://goraasl.blogspot.com/2010/10/9.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-47730168738270582992010-10-24T08:25:58.394+05:302010-10-24T08:25:58.394+05:30මටත් ජොනියා පෙන්නන්න බෑ මෝඩ හරකෙක්, ඌ ගිහින් තියෙන...මටත් ජොනියා පෙන්නන්න බෑ මෝඩ හරකෙක්, ඌ ගිහින් තියෙන් අපේ ඉස්කෝලෙට (කුරුණෑගල සාන්ත ආනා විදුහලට) තමයි ඒත් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තියනව පාස්ද කියලනම් දන්නෙ නෑ... තාමත් අපේ ඉස්කෝලේ ඉන්න පරණ ගුරුවරු මේ යකා ඉස්කෝලේ ආපු එක අපේ ඉස්කෝලෙටත් අවනම්බුවක් කියල බනිනවා... ජොනිය මෝඩයෙක් බව ඇත්ත ඒත් ඒක ඔපු කරන්න මේ වගේ බොරු නොලිය ඉන්නවනම් තමයි හොඳ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-42703343221087591782010-10-21T08:55:55.688+05:302010-10-21T08:55:55.688+05:30ඩී. එස්. සේනානායක මහත්තයත් අට පාස් කෙනෙක්ඩී. එස්. සේනානායක මහත්තයත් අට පාස් කෙනෙක්Nananoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-46307216084496240872010-10-20T06:49:00.751+05:302010-10-20T06:49:00.751+05:30@Anonymous (The First one after දුකා who posted at...@Anonymous (The First one after දුකා who posted at October 18, 2010 10:40 AM) මේක සිද්ධ වෙලා තියෙන්නේ යුධ අධිකරණෙදි අනිත් එක මේ ලිපියෙම තියෙනවා ප්‍රශ්න ඇහුවේ විනිසුරු කෙනෙක් කියලා. (නීතීඥයෙක් නෙමෙයි) ඉතින් ඔබ නගන තර්කය අදාල නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-17399887982229762392010-10-18T16:09:10.657+05:302010-10-18T16:09:10.657+05:30ගෝරගෙ අතේ රෝල්!ගෝරගෙ අතේ රෝල්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-58526412520811640712010-10-18T14:19:00.054+05:302010-10-18T14:19:00.054+05:30merviyata akuru kiyawalath naa man hithannemerviyata akuru kiyawalath naa man hithanneDeehttps://www.blogger.com/profile/04240714037639612459noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-75104575860443213842010-10-18T13:55:10.347+05:302010-10-18T13:55:10.347+05:30දැන් පාසල් 100 ක් වහලා කොහොම හරි එක බන්ධනාගාරයක් අ...දැන් පාසල් 100 ක් වහලා කොහොම හරි එක බන්ධනාගාරයක් අරිනවා. ලංකාව මෙච්චරටම වැටෙනකන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු මිනිස්සු මොකද කරලා තියන්නෙ කියනදෙත් ප්‍රශ්නයක්. ජොන්ස්ටන් ලා වැරදි නැහැ. 9 පාස් කෙනෙක් කල්පනා කරන විදියට එයා හැසිරිලා තියනවා පහුගිය කාලයම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-960421158720968992010-10-18T12:38:20.257+05:302010-10-18T12:38:20.257+05:30මුන් ඔක්කොම එකයි.මුන් ඔක්කොම එකයි.L200https://www.blogger.com/profile/13378099637330739458noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-72163009328845069962010-10-18T11:19:11.036+05:302010-10-18T11:19:11.036+05:30මුට පුලුවන් සබිතා එක්ක කොටු පයින්න විතරයි..මේවගේ හ...මුට පුලුවන් සබිතා එක්ක කොටු පයින්න විතරයි..මේවගේ හුකන්නලට අරින්න ඔන පුකේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-50498499459540116142010-10-18T10:40:54.785+05:302010-10-18T10:40:54.785+05:30හොඳ නිබන්ධනයක් වගේ...
ඒත් උසාවියේදී මේ වාෙග් සං...හොඳ නිබන්ධනයක් වගේ...

ඒත් උසාවියේදී මේ වාෙග් සංවාද වෙන්නේ නැහැ මගෙ හිතේ මොකද විනිසුරු කියල එක්කෙනෙකුත් ඉන්නවානේ. උසාවිය රන් කරන්නේ නිතීඥයො විතරක් ම නෙමේ නෙ...

මේ වගේ උසාවි සංවාද නම් දැකලා තියෙන්නේ හිංදි චිත්රටපවල විතරයි...

හැබැයි ජොන්ස්ටන්ගේ අධ්‍යාපන මට්ටම නම් මම දන්නේ නෑ!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-24143635284350201442010-10-18T10:00:38.333+05:302010-10-18T10:00:38.333+05:30මම හිතන්නේ මේ විනිසුරුවරයා එන්.ජී.ඕ. වලින් ඩොලර් ක...මම හිතන්නේ මේ විනිසුරුවරයා එන්.ජී.ඕ. වලින් ඩොලර් කුට්ටි ගත්තු අන්තර්ජාතික කුමන්ත්රණයක හවුල්කාරයෙක් වෙන්න ඕන. නැත්නම් අපේ "උගත්" ඇමති මණ්ඩලයේ ඇමති කෙනෙක්ගෙන් ඉස්කොලේ කීයට වෙනකම් ගියාද වගේ ප්‍රශ්න අහයිද . . .

මම නම් කියන්නේ ජොන්ස්ටන් ඇමතිතුමා අට පාස් (නවය වසර සමත්) වෙලානේ ඇමති කෙනෙක් වුනේ වැස්සකට වත් ඉස්කොලේ නොගිහින් ඇම...ති කෙනෙක් වෙන්නේ නැතිව . ..

ඒ මදිද ??? නැද්ද මම අහන්නේ ???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-58964737845041535452010-10-18T09:41:13.120+05:302010-10-18T09:41:13.120+05:30මර්වියා 5 පාස්ද දන්නෙනැ.මර්වියා 5 පාස්ද දන්නෙනැ.Anonymousnoreply@blogger.com