tag:blogger.com,1999:blog-4212877791807966113.post2971427547707681834..comments2023-09-13T19:11:11.056+05:30Comments on - ගෝරා -: යාපනේදි අන්තරේට පහරදීලා - ඇත්තද???ගෝරාhttp://www.blogger.com/profile/03945316718814594962noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4212877791807966113.post-21773439556330146432010-06-25T21:38:16.080+05:302010-06-25T21:38:16.080+05:30පෙරමුනේ රාළ,
හදමුද පොඩි ලිස්ට් එකක් අන්තරෙන් අහිමි...පෙරමුනේ රාළ,
හදමුද පොඩි ලිස්ට් එකක් අන්තරෙන් අහිමි කළ හා හිමි කරන ලද දේවල් ගැන????ගෝරාhttps://www.blogger.com/profile/03945316718814594962noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-36283456331111161142010-06-18T00:52:48.927+05:302010-06-18T00:52:48.927+05:30අන්තරෙන් විශ්වවිද්‍යාල වලය අහිමි කළ දේ හිමි කළ දේට...අන්තරෙන් විශ්වවිද්‍යාල වලය අහිමි කළ දේ හිමි කළ දේට වඩා බොහෝ වැඩියි. අන්තරේ පොරවල් ගුටි කෑවා කිව්වම කාළකණ්නි සතුටක් ලැබෙන්නේ ඒ හින්ද වෙන්න ඇතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-14972719775964127372010-06-16T18:30:54.643+05:302010-06-16T18:30:54.643+05:30අපි නං කිව්වේ අවිශිබම හෝ IUSF කියලායි.
අන්තරේ කිය...අපි නං කිව්වේ අවිශිබම හෝ IUSF කියලායි.

අන්තරේ කියන්නේ ග්‍රාම්‍ය යෙදුමක් කියලයි මට හිතෙන්නේ. ඇක්ෂන් එක කියනවා වගේ. අපි කිව්වේ, ඒ.සී. එක කියලායි.

රසිකරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-68812793608728228582010-06-16T15:25:20.726+05:302010-06-16T15:25:20.726+05:30Antharaya yanu Samasthayama UNP UPF ho JVP Nowana ...Antharaya yanu Samasthayama UNP UPF ho JVP Nowana bawa Nodanna Ayata Eya JVP lesa penei.
Eheth antharaya thula me siyalloma Gathan Saha Kadeyannan nowana Sitithi.

Eya Kaurun ho JVP lesa dakine ehi mathawada saha hasirima Samanthara Gathawana ekama Deshapalana Pakshya JVP Nisai.

Antharaya Thula Samajawadi Shya Sangamayada (JVP Sisu sangamaya) Sitina Bawa Danwa thabanne Mattan Kopa wana bawiti.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-26307762009675716582010-06-16T13:14:59.558+05:302010-06-16T13:14:59.558+05:30අනේ අන්තරේ දන්න අම්මගෙ දේසපාලනේ..
උන් දන්නේ තමන්ගෙ...අනේ අන්තරේ දන්න අම්මගෙ දේසපාලනේ..
උන් දන්නේ තමන්ගෙ මතයට එකඟ නැති අනිත් ශිෂ්‍යයන්ගෙ ඔලු පලන්න විතරයි. නියම දේශපාලනයක් නං විරුද්ධ අදහසුත් තියෙන්න ඕනේ. කෝ අන්තරේ ඉඩ දෙනවද විරුද්ධ අදහස් වලට?අලයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-54004696958634717322010-06-16T11:35:29.728+05:302010-06-16T11:35:29.728+05:30@ ගෝරා: මගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක් නිසාද දන්න...@ ගෝරා: මගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක් නිසාද දන්නේ නෑ.. නමුත් උපුටා ගැනීම් ස්වාදීන මාධ්‍යකින් පමණක් සිදුකරනවානම් හොදයි යන්නයි මගේ පෞද්ගලික අදහස.. (බ්ලොග් එක ඔබේ.. ඔබට ඕන දෙයක් කිරීමේ අයිතියට අකුල් හෙලනවා නෙවෙයි..මගේ මතය)

"කොහොම වුනත් මගේ සටහන තුලින් එවැනි දෙයක් ගම්‍ය වෙනවනම් ඒක මගේ ලිවීමේ දුර්වලතාවක්....පෙන්නලා දුන්නට ස්තූතියි "

ඔබ තුමාගේ නිරහංකාර කමට මගේ ප්‍රණාමය..රෙහාන්https://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-18931932103581490682010-06-16T00:42:38.852+05:302010-06-16T00:42:38.852+05:30වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනය...වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනයාමට ජවිපෙ සමඟ ඔවුන්ද පෙනී සිටියහ. ඔවුන් අන්තරේට පහරදිය යුත්තේ ඒ හේතුව නිසා මිසෙක "දේශපාලනය " නිසා නොවේ.

ponna katha kiyanna epa , dollar walatafuck unoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-66143883591763658552010-06-16T00:41:26.891+05:302010-06-16T00:41:26.891+05:30ado ponnayaado ponnayaadonoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-51396077047325211062010-06-15T23:14:45.296+05:302010-06-15T23:14:45.296+05:30රෙහාන්....
මට එකී පුවත අමූලික අසත්‍යයක් බව ඔප්පු ක...රෙහාන්....
මට එකී පුවත අමූලික අසත්‍යයක් බව ඔප්පු කිරීමට අවශ්‍ය වුනේ නැහැ.මමත් හේතු දක්වලා තියෙනවා ඇයි අන්තරේට පහර දෙන්න ඕන කියලා..
මම උපුටා දක්වලා තියෙන්නේ ජවිපෙන් දැක්වූ ප්‍රතිචාරයක් විතරයි. මට අවධාරණය කරන්න ඕන උනේ අන්තරේට ගහලා තියෙන්නේ දේශපාලනයට තියෙන අකමැත්ත නිසා නොවන බව පෙන්විමටයි. රජයේ ජනමාධ්‍ය(පුද්ගලික පක්ෂග්රාහී ජනමාධ්‍ය පවා) මේවගේ සිද්ධි තමන්ට රිසි පරිදි අර්ථ දක්වනවා. ඒ ගැන කතිකාවක් ඇති කිරීමටයි මගේ අදහස වුනේ. කොහොම වුනත් මගේ සටහන තුලින් එවැනි දෙයක් ගම්‍ය වෙනවනම් ඒක මගේ ලිවීමේ දුර්වලතාවක්....පෙන්නලා දුන්නට ස්තූතියිගෝරාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-17308014391089288342010-06-15T12:08:04.676+05:302010-06-15T12:08:04.676+05:30ඔබ මෙතන කර ඇත්තේ තමන්ගේම වල්ගය පාග ගැනීමක් නොවෙයිද...ඔබ මෙතන කර ඇත්තේ තමන්ගේම වල්ගය පාග ගැනීමක් නොවෙයිද?

දිනමිණ යනු දැඩි ආණ්ඩු පක්ෂ පුවත් පතක් බව අපි සැවොම දනිමු.. එසේම ලංකා ට්රුත් යනු දැඩි ජ.වි.පෙ. පක්ෂ වෙබ් අඩවියක් බවද අපි දනිමු..

ඔබ දිනමිණ ට පහර ගැසීම මම අනුමත කරමි.. මක් නිසාද යත් එය ස්වාදීන පුවත් පතක් නොවන බැවිනි.. නමුත් එසේ කරන ඔබේ..පසුව ජ.වි.පෙ. ට පක්ෂ ලංකා ට්රුත් වෙබ් අඩවියේ පුවතත් උපුටා දක්වමින් එය සත්‍යක් යයි අපිට පවසයි..

එම නිසා පුවතක සත්‍ය අසත්‍ය තාවය කියවන්නාට ලබා දීමේදී පක්ෂ ග්‍රාහී නොවන පුවත් පතකින් හෝ වෙබ් අඩවියකින් එය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..

මෙම පහරදීමේ පුවත සත්‍ය බව මම දනිමි.. එයට හේතුව යාපනය විශ්ව විද්‍යාලයේ සිටින මගේ මිතුරෙක් මේ සිද්දිය පුවත් පත් වල ප්‍රකාශ වීමටත් කලින් මට දැනුම් දුන් බැවිනි..රෙහාන්https://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com