tag:blogger.com,1999:blog-4212877791807966113.post2062095966880444967..comments2023-09-13T19:11:11.056+05:30Comments on - ගෝරා -: සෝමරත්න දිසානායක මැතිසබයට යවා සිනමාව ඔහුගෙන් බේරාගමු. - සිනමාවට හිතැති පිරිසකගෙන් ආදරණීය ජනාධිපතිතුමා වෙතින් ඉල්ලීමක්.ගෝරාhttp://www.blogger.com/profile/03945316718814594962noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4212877791807966113.post-5814200235660953202010-02-22T09:29:38.681+05:302010-02-22T09:29:38.681+05:30සෝමරත්න නමැති ප්රපංචය ගත් විට එය දේශපාලනික නොවේ. ...සෝමරත්න නමැති ප්රපංචය ගත් විට එය දේශපාලනික නොවේ. එසේම එය පෙරටුගාමීද නොවේ.
ඔහු චිත්‍රපට පිළිබද දර්ශනවාදියකු නොවේ. නමුත් හොද ව්‍යාපාරිකයෙකි.
ඔහුට පවතින ඉල්ලුම පිළිබද ඇපොකැලිප්ටෝ ඉවක් තිබේ.විකිණිය හැකි නොහැකි දේත් කුරැවල් වන නොවන දේත් හොදින් හදුනාගෙන 'cater' කිරීමේ කපටි හැකියාවක් තිබේ.
ඔහුගේ සිනමා භාවිතාව තාත්විකවාදී නොවුණද එත්තරා කෝණ කිහිපයකින් වණිජ්යවාදීය.
ජනවාර්ගිකත්වය, ළමා ව්ය, ස්වාභාවධර්මය ආදී පදාර්ථයන් ඔහු මතුපිටින් ස්පර්ශ කරයි. සිනමාවේ දිග පළළ ඔහු කතා කළද ගැඹුර සහ පරිමාව ගැන ඔහු නොතකයි.
එහෙයින් මගේ මතය වන්නේ ඔහු පරිමිතික ජීවියකු විනා ත්‍රිමාණ මිනිසකු නොවන බවයි.
එවැනි තැනෙක හිද ඔහු දේශපාලනයේ ගතික ස්වාභාවය සමතුලිත කරාවිද...Manoj Dharmawardhanehttps://www.blogger.com/profile/06708193419123125045noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-50072874220512611762010-02-19T00:32:32.703+05:302010-02-19T00:32:32.703+05:30සිනමාවට ඔය හැටි ආදරේ නම් මේ අයවත් මේ තනතුරු වලට දම...සිනමාවට ඔය හැටි ආදරේ නම් මේ අයවත් මේ තනතුරු වලට දමමු.

හසෝක අඳගම - (අසෝක හඳගම සමග පටලවා ගත යුතු නැත) - ජනපති
විසන්න ප්රතානගේ - (ප්‍රසන්න විතානගේ සමග පටලවා ගත යුතු නැත) - අගමැති
ජමුක්ති වියසුන්දර - (විමුක්ති ජයසුන්දර සමග පටලවා ගත යුතු නැත) - ආරක්ෂක ඇමති

ඇමතිවරු විදියට මේ අය හොඳයි
ජේ. වයසිරි - (ඩබ්ලිව්. ජයසිරි සමග පටලවා ගත යුතු නැත)
ලියන්න සෞම්‍යගේ - (සෞම්‍ය ලියනගේ සමග පටලවා ගත යුතු නැත)මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-26031853830550162172010-02-17T18:25:50.660+05:302010-02-17T18:25:50.660+05:30ඔව් ඕකා ගෙන් සිනමාව බේරා ගන්න එක ලොකු දෙයක්ඔව් ඕකා ගෙන් සිනමාව බේරා ගන්න එක ලොකු දෙයක්aonehttps://www.blogger.com/profile/08154702589732701237noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-23562368247942028422010-02-17T17:49:57.692+05:302010-02-17T17:49:57.692+05:30නරක නෑ වැඩේ. අර මෙගා නාට්‍ය කරන උන් සෙට් එකත් ඒ එ...නරක නෑ වැඩේ. අර මෙගා නාට්‍ය කරන උන් සෙට් එකත් ඒ එක්කම යැව්වනම් තමා නියම.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-88256514700877044332010-02-17T14:33:33.349+05:302010-02-17T14:33:33.349+05:30u mona stage ekata nagath atthatama u wadak nau mona stage ekata nagath atthatama u wadak naAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-64039704990779417652010-02-17T13:22:46.455+05:302010-02-17T13:22:46.455+05:30සොමරත්න දෙශපලනෙට බහින්න කලින් ඔබට එයගෙ සිනමව ගැන ප...සොමරත්න දෙශපලනෙට බහින්න කලින් ඔබට එයගෙ සිනමව ගැන ප්‍රශ්නයක් තිබිනද?
ඔච්චරම පටු විදිහට හිතන්න එපා.
ඒ මිනිහා මහින්දගෙ stage එකට නගින්නෙ නතුව ෆොන්සෙකගේ stage එකට නග්ගනම් ඔබ කියය් "මහා සිනම වෙදියෙක් කියල".Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-8312720664126955802010-02-17T11:38:34.291+05:302010-02-17T11:38:34.291+05:30සෝමෙ මාමා! (අඬන්න තමයි දැන් වෙන්නේ)සෝමෙ මාමා! (අඬන්න තමයි දැන් වෙන්නේ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-75766433704666358032010-02-17T11:26:51.308+05:302010-02-17T11:26:51.308+05:30maru kathawa! dan maha nayaka hamuduruwanta upades...maru kathawa! dan maha nayaka hamuduruwanta upades deneth meyaneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4212877791807966113.post-71646671439334754332010-02-17T11:12:55.587+05:302010-02-17T11:12:55.587+05:30maxxa :)maxxa :)Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.com